Skip to content

Lyrics

සිංහල
සඳතරම් දුරයි ඔබ හිරු මමයි කියු ඔබ ආයෙත් යන්න ගිහින් ඔබ නැතිව හඬයි සිත... රෝස පෙති මුදු පහස කියා දුන් අඳුරම හුරු මට එළිය ගෙනත් දුන් ආදරයේ කඳුලු අරන් ඔබ ආයෙත් එන්න ඉතින් සඳතරම් දුරයි ඔබ ......... සඳ හැඩයි මට නුරා හැඟුම් දුන් අඳුරුයි අඳුරත් හුරු නෑ මට දැන් ආදරයේ කඳුලු අරන් ඔබ ආයෙත් එන්න ඉතින්.... සඳතරම් දුරයි ඔබ .........

Similar Songs