Skip to content

Lyrics

සිංහල
පිපි මල් ගොමුවේ ඝන වන වදුලේ තුරුලිය රැල්ලක් සේ දැවටි සිත් සේ දවසෙම තිස්සේ අපි විතරයි උන්නනේ අත්වැල් පටලා මල් දම් පළඳා මං මාවත් ඔස්සේ පෙම් බස් තෙපලා ඈතට ඇදුනා කවුරුත් නෑ දැක්කේ අපි විතරයි උන්නේ පෙම් බස් තෙපලා ඈතට ඇදුනා කවුරුත් නෑ දැක්කේ සාගර ජලයේ සැඩ රළ රැල්ලේ සීතල පිණි වැස්සේ සතුටම ඉතිරේ සිනහව අතරේ ආදරයයි මිමිණෙන්නේ අපි විතරයි උන්නේ පෙම් බස් තෙපලා ඈතට ඇදුනා කවුරුත් නෑ දැක්කේ තුන්යම දකිනා මේ පෙම් සිහිනේ කවදාද සැබෑ වෙන්නේ අතරමං වෙන්න ඒ සුභ සිහිනේ කවදාද දවස එන්නේ /

Similar Songs