Skip to content

Lyrics

සිංහල
(සුපුරුදු සෙනෙහස දුරක ගිහිල්ලා නුපුරදු තනිකම හිතට ඇවිල්ලා මට වද දෙනවා මතකය ඇවිදින් නුඹවම ඕනේමලු නුඹ යළි ඕනේමලු සෙවණැල්ලම වාගේලු...... ) අපමණ පැතුමන් සිතේ සිරවෙලා අහසත් සඳ තරු ළඟදී ගොළු වෙලා (මතකද අපි උන්නා සඳ තරු ගැන දිව්රා...... ) නුඹවම ඕනේමලු නුඹ යළි ඕනේමලු....... ළංවුණු හැටි දන්නේ අප පමණයි වෙන් වූ හැටි නම් හරි පුදුමයි (එන්නද මම දුවලා ඉන්නට ළඟට වෙලා..... ) නුඹවම ඕනේමලු නුඹ යළි ඕනේමලු....... සුපුරුදු සෙනෙහස......

Similar Songs