Mangala Nakathin
Lyrics
සිංහලමංගල නැකතින් කුල ගෙදරට යන දියණියනේ
පති කුලයට අද පියවර මනින නැගණියනි
ඔහුගේ අතගෙන දීගෙක යන මා යෙහෙළියනේ
මේ සුබ මොහොතේ ආසිරි ගී මල් ඔබට සැලේ...
ආලෝකය ඔබ වේවා දියණිය යන නිවසේ
ප්රභාව වේවා නැගණි ඔබ පතිකුල පියසේ
යෙහෙළිය ඔබමයි දීපය වන්නේ සිරි විමනේ
පහනින් පහනක් දල්වන ජය පහන් වැටක් වේ
මංගල නැකතින්...
පළමුව මිතුරි වේවා ඔහුගේ ළඟ සිටිනා
සොයුරිය වේවා සිරි නිවසේ දුක සැප විඳිනා
අම්මා ලෙස ඔබ නිවසට සිරිකත කැඳවනවා
කුලගෙයි දිදුලන හිරු සඳු ලෙස ඔබ වැජඹේවා...
මංගල නැකතින්...
More by Priyanka Rammandala
View all songs by Priyanka Rammandala →Similar Songs
Irunu Aththatu
Indrachapa Liyanage
Sindu
අහස හිරු ගිනි දැවෙනා සඳ ගිලී වත නොබලා බිඳුණු තුරු පත් විසිරී රුදු සුලඟේ කෑ ගසා හ...
Demawupiyan Kiyana Nisa
Paul Fernando
Sindu
දෙමවුපියන් කියන නිසා හිතුනා බදින්න මනාලියන් කීපදෙනෙක් ගියා බලන්න තාමත් බැරි උනා...
Budhu Padavi Pathaagena
Chamara Weerasinghe
Sindu
බුදු පදවි පතාගෙන දරුවන් රකිනා අම්මා තවමත් ගිනිහල් ගේ ගිනි අතරේ මහළු මඩමකට විවරණ...
Me Galana Wedana
Waruna Madhushanka
Sindu
මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...
Pela Diga Ahase (Pooja)
Lakshman Hewawitharana
Sindu
පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......
Hima Bima Palana Surinde
Mohidin Beg
Sindu
(හිම බිම පාලන සුරිඳේ...... ) (ඔබේ බල ශක්ති වේ මාගේ අනුප්රාණේ.... )