Skip to content

Lyrics

සිංහල
මේ ගඟ ගලන්නේ.. අඳුරු තුරු ගොමු අතරින්.. නේක රිදවුම් ඉවුරු බිඳිමින්.. දැනෙන මොහොතෙත් හැඩවෙමින් මේ ගඟ ගලන්නේ නේක අවමන් විදිමින්... ලෝකයෙන් ලද සරදම්.. නිහඬ ලය යට සඟවන්.. සසල සැඩ රළ නිසල කර කර ගඟ ගලයි සංවේගෙන්.. මේ ගඟ ගලන්නේ... ඔබට දුන් මේ සිහිලැල්.. නැවත ලැබුවේ ගිනිදැල්.. ඔබගේ නෙතු අග කඳුළු දුටුවම ගඟ ගලයි සංවේගෙන්.. මේ ගඟ ගලන්නේ..

Similar Songs