Skip to content

Lyrics

සිංහල
සුන්දර හදකට දී පෙම් වරම් පෙම්බර ඒ සිතටම පෙම් බැඳන් ළංකර ගැනුමට මා මේ තරම් මං කළ පින කිව මැන රත්තරන්... සුන්දර හදකට දී පෙම් වරම්... (පුන්සඳ මොරන කොට සුන්දරයි සුන්දර බව වැඩි වී පෙම්බරයි... ) පෙම්බර බව හැරුණම පින්බරයි මං ඔබ ගැන සිතුවෙත් එලෙසමයි... සුන්දර හදකට දී... (මන්දිර සිත තුළ අහසට උසයි ළංකර සවනට කියනට සිතයි... ) සුන්දර යුග දිවියට හිත කැපයි පෙම්වත ළඟ එන නැකතද සුබයි... සුන්දර හදකට දී...

More by Priyani Jayasinghe

View all songs by Priyani Jayasinghe →

Similar Songs