Skip to content

Lyrics

සිංහල
ජීවිතය ඇරඹු දින සිට බැදේ ගිවිසුමක කෙසේ හෝ මතු දිනක සමුගන්න තුටු බවට දහසකුත් ගිවිසුම්හි ඒ අතරතුර බැ‍ඳේ ඒ අතරතුර බැ‍ඳේ ඒ ආදරය පිරි මිහිරිතම ජීවිතය සුන්දරයි සුන්දරයි සුන්දරයි ජීවිතය නිමක් නැති සාගරය කොතෙක් හැඩුවත් ජලය පිපාසය නිවන්නට නොහැකි නම් එය කුමට ඒත් ජීවිතය හට බැඳුන මහ සාගරය ඉවතලන්නට නොහැක සැනසුමය සයුර නුඹ අඩක් ගෙවූ ජීවිතය මඳක් නැවතී බලමි හෙටක් ගැන හිතන්නට කාලයක් යලි ඒද මිහිරි හුදු වසන්තය සිනාසෙයි දෑස් ළඟ ජීවිතය පළිගන්න වඩිනු මැන ආදරය ජීවිතය ඇරඹු දින....

More by Priyanath Rathnayake

View all songs by Priyanath Rathnayake →

Similar Songs