Skip to content

Lyrics

සිංහල
රෑ අහසේ තරු දිලුණට නෑ එළියක් හඳ වාගේ ජීවිතයට මොනවා තිබුණද නෑ කිසිවක් ඒ නුඹ වාගේ....... සැනසෙන්නම් මා නුඹ ළඟ නම් හැම මොහොතේම හඳුනාගන්නට ජීවිතයම සරලයි නම් මා නුඹ හා ගෙවනා කාලය සෙනෙහස විඳ ඉපිලෙයි සිත....... පාට ඉතිරෙන දේදුන්නක හැඩ පාවෙන සුළඟේ යන්නෑ බොඳ වී ලෝකය ගැන ඔබ දකිනා විට පාට පාට දේදුන්නක් වාගේ..... සැනසෙන්නම් මා......

Similar Songs