Skip to content

Lyrics

සිංහල
නටුවෙන් ගිලිහුනු පින්න මලක් සුලගට පාව ඇවිත් මගෙ හද මඩලේ නතර වෙලා සෙනෙහස් සුව විදිමින්......... නටුඅග පිපුනට ලස්සන වනමල් කවුරුත් නෑ එහි රැව දුටුවේ පින්න කැකුලියේ ඔබෙ සුවදින් මගෙ ජීවිත යහනම සුවද උනේ... ලස්සන පින්න මලේ ඔබ සුවදයි සෑම කලේ මගෙ හද ගත්ත ලදේ ඔබ මගෙමයි සැම දිනේ... බැද්දෙ පිපුනු මල එබෙ පරනොවි ගත්ත නිසා මගෙ හදෙ ලැගුමි පින්න කැකුලියේ ඔබ සුරකින්නමි තියන තුරා මගෙ හදෙ සුසුමි.... ලස්සන පින්න මලේ..... නටුවෙන් ගිලිහුනු...... ලස්සන පින්න මලේ.... ඔබ සුවදයි... ඔබ සුවදයි...

Similar Songs