Skip to content

Lyrics

සිංහල
කාලයක් එයි සිතා ආයෙමත් නුඹ හිමි වෙයි කියා තාම මං හිඳිනවා තනිකඩව උන් තැනට වෙලා මේ හිමි දුක දරා මා මියැදෙන තුරා හිඳින්නම් හැමදා හිඳින්නම් හැමදා........ මතකද ඔබ මට දුන් මුල් හාදුව උහුල ගන්නට එදා නොහැඟිව දෙනෙතට කඳුලක් ඉනු හැටි සතුටු කඳුලක් වෙලා....... මේ හිමි දුක දරා මා මියැදෙන තුරා හිඳින්නම් හැමදා හිඳින්නම් හැමදා........ වෙනතක ගිය ඔබ කොතැනක හරි හිඳ හොඳින් ඉන්නට කියා පතනෙමි ඔබ හට මගේ සතුටත් ගෙන ජීවිතේ ඇති තුරා මේ හිමි දුක දරා මා මියැදෙන තුරා හිඳින්නම් හැමදා හිඳින්නම් හැමදා........ කාලයක් එයි සිතා.........

More by Prasad Abeykoon

View all songs by Prasad Abeykoon →

Similar Songs