Skip to content

Lyrics

සිංහල
ඔය දෑසයි මා සෙව්වේ මුළු ලෝකේ පීරලා හමුවෙන්නයි මං ආවේ පිටුපාලා නම් යන්නෙපා දකිනා සිහින ගානේ ඔබට මා ලං ලං වුණේ ඇයිදෝ මේ ආදරේ අතැරදා සැඟ වී ගියේ..... ඔය දෑසයි මා සෙව්වේ මුළු ලෝකේ පීරලා හමුවෙන්නයි මං ආවේ පිටුපාලා නම් යන්නෙපා...... මට ආදරේ පෙනුණා පතුලේම ඔය දෙනෙතේ බලා උන්නා ඔබම දිහා සැබැවින්ම සිත සසැලී (රිදවලා ඔබ ගියා මම සදා තනිවුණා රිදවලා..... ) ඔය දෑසයි මා සෙව්වේ මුළු ලෝකේ පීරලා හමුවෙන්නයි මං ආවේ පිටුපාලා නම් යන්නෙපා...... ගත සීතලේ ගැහුණා තනියෙන්ම මේ සයනේ සිත පාළුවේ හැඬුවා නිදි නොයෙන රෑ අඳුරේ (රිදවලා ඔබ ගියා මම සදා තනිවුණා රිදවලා..... ) ඔය දෑසයි මා සෙව්වේ මුළු ලෝකේ පීරලා හමුවෙන්නයි මං ආවේ පිටුපාලා නම් යන්නෙපා......

More by Pramodha Herath

View all songs by Pramodha Herath →

Similar Songs