Skip to content

Lyrics

සිංහල
සඳසාවී මාගේ පායා සිත් අහසේ ආදර ගීතයේ බහ තෝරනා සරසාවී සිහිනේ වීලා නුඹේ පහසේ අවනත නෑ සිතඟේ පෙම් කල්පනා කෝලම් පාවී නෙතු මා හා සඟවා නිකලැල් ආශා ශ්රුන්ගාරේ කිමිදෙන්න ලං වෙලා (උරුමක්කාරී... දිගු දෑසේ කැල්මෙන් මා වෙලා පායාවී මේ රෑ පුරා... ) සඟවා ළමැදේ ඇදුරන් වී මාගේ ලපිරුනු මේ ආදරේ සැරිසරා සුසුමන් අතරේ ඇකිලෙනා සඳ සිසිලේ ඉන්ද්‍රජාලයක් දෝ රවටනා කෝලම් පාවී නෙතු මා.... මේ රෑ පුරා

Similar Songs