Skip to content

Lyrics

සිංහල
මගේ ජීවිතේ මුළු ලෝකයේ වටිනාම දේ ඔබ වස්තුවේ දැනුනාට පෙර වාගේ මගේමයි කියා හිත තාම නෑ දන්නේ මං පැරදිලා හැමදේට මට උන්නු ඔබ නැතිවෙලා ඔබ නොඑන බව දනිමි මං තනි වෙලා (මගේ ජීවිතේ මුළු ලෝකයේ වටිනාම දේ ඔබ වස්තුවේ.... ) තනිකමට ආදරෙයි මං තරු පායලා තියෙනකම් ඔබ ඔහුට ආදරෙයි නම් අහිතක් නොවේ (මේ හිතේ ‌ආදරේ දැනෙනවා මදිද මගේ වස්තුවේ.... ) මග නොහැර ඉන්නවා මං හැමදාම පෙර මග බලන් ඔබ නොදැන ඉන්නවා නම් අහිතක් නොවේ (මේ හිතේ ‌ආදරේ දැනෙනවා මදිද මගේ වස්තුවේ.... ) මගේ ජීවිතේ මුළු ලෝකයේ.........

Similar Songs