Skip to content

Lyrics

සිංහල
පීතු පාදං නමා මහං බුදුන් ළඟට බුදු වෙන්නට ඉන්නේ පියාණනේ ඔබමයි... ගතේ දහඩිය හෙලා නුඹගේ අපේ ලෝකය තනා අතේ කරගැට මෝදු වෙනකල් කුසගින්දර නිවා දී නුඹෙන් ලද ජීවිතය මා හට සෑම භවයේම ලැබේවා තාත්තේ ඔබ අපි වෙනුවෙන් මහා දුකක් විඳින්න ඇති නුඹ කුසගින්නේ සොයා ගෙනත් දී අපේ කුසගින්දර නිවන්න ඇති මගේ දිවි ඇතිතෙක් ඔබගේ දිවියත් මගේ පණ මෙන් මම රකින්නෙමි නුඹ වෙනුවෙන් මා ගයන ගීතයෙන් හිතේ තියෙන දුක් නිවෙන්න ඇති පීතු පාදං... ජයසිරි මහ බෝ සමිඳුන් අභියස ඔබගේ ගත සිත නිවේවා දෑතේ කළුවර කරගැට අතරින් සත් පියුමන් පිපේවා බෝපත් නගනා බුද්ධ ගීතයෙන් නුඹගේ දෙසවන් පිරේවා බුදුවරු බුදු වූ බුද්ධ බෝධියෙන් නුඹටත් බුදු බව ලැබේවා... පීතු පාදං...

More by Prageeth Chandana

View all songs by Prageeth Chandana →

Similar Songs