Skip to content

Lyrics

සිංහල
මම දුප්පත් නිසා ඔබ මා හැරගියත් තරහා නෑ මා සදා දුර ඈතට වෙලා සිත තනිකඩ වුණා ඔබ දන්නේ නෑ රත්තරන් මතු භවයේදී ඔබේ වෙන්න පින් මදි ඇති ඉන්න සතුටින් සුවෙන් සසර නිවෙනා තුරා සසර නිවෙනා තුරා....... වරමක්ද මේ දෙවියන් පිදු ලැබුණේ ඔයා විටෙකින් සිතු පවනක් වුණේ මගේ ආදරේ එදා ඔබට නොවෙදෝ ළඳේ පවසනු මැනේ මතු භවයේදී ඔබේ වෙන්න පින් මදි ඇති ඉන්න සතුටින් සුවෙන් සසර නිවෙනා තුරා සසර නිවෙනා තුරා....... මා මියෙන බව ඔබ දැන දැන ඔයා කඳුළු උල්පත මැද මා තනිකළා මතු භවයේදී ඔබේ වෙන්න පින් මදි ඇති ඉන්න සතුටෙන් සුවෙන් සසර නිවෙනා තුරා සසර නිවෙනා තුරා....... මම දුප්පත්......

Similar Songs