Skip to content

Lyrics

සිංහල
ළංවෙලා හිටිය ඔබ මා ළඟ නෑ වෙන්වෙලා ආදරේ දෙන්නට බෑ (කියන් ඇයි හිතක් තනිව ඈතින්... ) ළංවෙලා හිටිය ඔබ මා ළඟ නෑ වෙන්වෙලා ආදරේ දෙන්නට බෑ.... ඇස් කී කතා ලීවා හිත ගාව ඈ පාරන්නමයි ආදරේ තනිව රෑ (කියන් ඇයි හිතක් තනිව ඈතින්... ) ළංවෙලා හිටිය ඔබ මා ළඟ නෑ වෙන්වෙලා ආදරේ දෙන්නට බෑ.... අහන්නත් බලන් හිටියා නෑ එහෙම නෑ සොයන්නත් වරක් හිතුණා නෑ හීන නෑ (කියන් ඇයි හිතක් තනිව ඈතින්... ) ළංවෙලා හිටිය ඔබ මා ළඟ නෑ වෙන්වෙලා ආදරේ දෙන්නට බෑ.... හංගලා තියපු දුක මා හදවත කිව්වේ නෑ පාරලා ගියපු ඔබ මා හැඟුමන් දන්නේ නෑ... ළංවෙලා හිටිය ඔබ මා ළඟ නෑ වෙන්වෙලා ආදරේ දෙන්නට බෑ....

Similar Songs