Mata Hitha Hadaaganna
Lyrics
සිංහලමට හිත හදාගන්න සිතුවිලි සතපවන්න
බෑ මට කවදාවත් නුඹ ගැන නම් නොසිතා ඉන්න
ඒ ගැන දුක් නොවන්න මගේ හිත සතුටු වෙන්න
මුළු ජීවිතයම මම දුක් ගී දැන් ගයා ඉන්න
මට හිත හදාගන්න සිතුවිලි සතපවන්න
බෑ මට කවදාවත් නුඹ ගැන නම් නොසිතා ඉන්න.......
(නුඹම ඇවිත් නුඹම ගියා මා එතැනම නිසල වුණා
මැවු සිහින බොඳව ගියා ගී ගයමින් සතුටු වුණා....
)
මට හිත හදාගන්න සිතුවිලි සතපවන්න
බෑ මට කවදාවත් නුඹ ගැන නම් නොසිතා ඉන්න......
(දුකකුත් නෑ හද පතුලේ සතුටක් නෑ හිත ඇතුලේ
නුඹ හිටියා නම් දිවියේ හොවමි සුව යහනේ.....
)
මට හිත හදාගන්න.......
Similar Songs
Irunu Aththatu
Indrachapa Liyanage
Sindu
අහස හිරු ගිනි දැවෙනා සඳ ගිලී වත නොබලා බිඳුණු තුරු පත් විසිරී රුදු සුලඟේ කෑ ගසා හ...
Demawupiyan Kiyana Nisa
Paul Fernando
Sindu
දෙමවුපියන් කියන නිසා හිතුනා බදින්න මනාලියන් කීපදෙනෙක් ගියා බලන්න තාමත් බැරි උනා...
Budhu Padavi Pathaagena
Chamara Weerasinghe
Sindu
බුදු පදවි පතාගෙන දරුවන් රකිනා අම්මා තවමත් ගිනිහල් ගේ ගිනි අතරේ මහළු මඩමකට විවරණ...
Me Galana Wedana
Waruna Madhushanka
Sindu
මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...
Pela Diga Ahase (Pooja)
Lakshman Hewawitharana
Sindu
පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......
Hima Bima Palana Surinde
Mohidin Beg
Sindu
(හිම බිම පාලන සුරිඳේ...... ) (ඔබේ බල ශක්ති වේ මාගේ අනුප්රාණේ.... )