Skip to content

Lyrics

සිංහල
හිතුවක්කාරී අද නම් ඒවී හදෙහි පායා බොඳවී යාවී සෙල්ලක්කාරී පිරිපුන් වේවී තනියෙන් ආවා රාත්‍රී යාමේ... (සිතින් සිතුම් සිතක් හැගුම් අපේ අපේ කරන් පැතුම් ඇවිත් ඇවිත් තව දුරක් නිමේශයක් පැයක් දෙකක්... ) හිත රැඳුනු තැනක මගේ මාලිගාවෙ ගයන්න වයන්න නුඹ ලග රැදෙන්නෙ සෙල්ලක්කාරී මම නෑනේ ඔය සෙල්ලමෙ සෙල්ලමෙ ලෙල්ලමෙ ඉල්ලුම ඔබ ඉල්ලමේ ඔබෙ ඇහි පිල්ලමෙ වරදක දෙක තුන ආසාවෙ සැනසුනෙ මායාවෙ පැටලුනෙ අදගන්න බැරි වදනුයි ඇහෙන්නෙ අනුරාගී ගීතෙ තාලෙට ගයන්නෙ හිත නිරන්තරේ මතුරන මන්තරේ ඔබ ගැනමයි කියවුනේ සාස්තරේ... සියුමැලි දෑතින් කෙහෙරැලි මාගේ පිරිමැද ආවා සුරතට මාගේ ඔබ සෙමින් සෙමින් දැන් වදන් බොඳවී උණුසුම දැනුනා නිහඬ රැයේ දී... සිතින් සිතුම් සිතක්...

More by Pop Punk

View all songs by Pop Punk →

Similar Songs