Skip to content

Lyrics

සිංහල
මිදුලේ වැලි මාලිගාවේ සක්විති පදවිය ලබන්න ගල් වැට ළඟ වාඩි වෙලා හඳ පායන හැටි බලන්න සතර දිසා ජයගෙන මම හනික එමී ඔබේ ලොවට සඳ හිරු වී එළිය දෙමී පීනා සිප් සයුර එතෙර සියල් සතර දැන පිරිසිඳ ලොවේ අනෙක අවමන් මැද නොසෙල් වෙමී මිනිස් මහිම දෝතින් ගෙන සිනාසෙමී මිදුලේ වැලි මාලිගාවේ සක්විති පදවිය ලබන්න ගල් වැට ළඟ වාඩි වෙලා හඳ පායන හැටි බලන්න සතර දිසා ජයගෙන මම හනික එමී ඔබේ ලොවට සඳ හිරු වී එළිය දෙමී එපා ඔටුනු මගෙ සිරසට එපා සිහසුනක් හිඳිනට සිනා සිසී මා එන මග හිඳිනු මැනේ දුවේ කියා මා අමතන් පියාණනේ මිදුලේ වැලි මාලිගාවේ සක්විති පදවිය ලබන්න ගල් වැට ළඟ වාඩි වෙලා හඳ පායන හැටි බලන්න සතර දිසා ජයගෙන මම හනික එමී ඔබේ ලොවට සඳ හිරු වී එළිය දෙමී මිදුලේ වැලි මාලිගාවේ සක්විති පදවිය ලබන්න ගල් වැට ළඟ වාඩි වෙලා හඳ පායන හැටි බලන්න සතර දිසා ජයගෙන මම හනික එමී ඔබේ ලොවට සඳ හිරු වී එළිය දෙමී

More by Peshala Mendis

View all songs by Peshala Mendis →

Similar Songs