Skip to content

Lyrics

සිංහල
ලං උනාට වැඩි වේගෙන් ඔබ මාගෙන් ඈත් උනා සැනසුවාට වැඩි වේගෙන් මහා දුකක් උදා කළා කඩ උනු පොරොන්දු විතරක් හිත මැද ඉතිරු උනා හිමි උනාට වැඩි දේවල් ජීවිතේ අහිමි උනා මේ මහා පොළොවට බරක් නොවීලා වෙන්වී යමුද අපි තව විඳවන්නට බෑ මේ විදිහට මට බොරු කළා ඇති මහා පොළොව වගේ නොසැලි තිබු මේ ජීවිතේ මොහොතකදි බිම හෙලුවෙ හදවතත් නෑ වගේ මේ දෙනෙත පියවෙන්න කාලය හරි වගේ අපි ඉතින් සමු ගනිමු හමු නොවෙමු මතු භවේ මේ මහා පොළොවට බරක් නොවීලා වෙන්වී යමුද අපි තව විඳවන්නට බෑ මේ විදිහට මට බොරු කළා ඇති පෙර දිනෙක අප අතරෙ සිදුවූ සියළු දේ රහසක්ව රැක ගන්න මා මැරෙනකල් හරි මේ දෙනෙත පියවෙන්න කාලය හරි වගේ අපි ඉතින් සමු ගනිමු හමු නොවෙමු මතු භවේ මේ මහා පොළොවට බරක් නොවීලා වෙන්වී යමුද අපි තව විඳවන්නට බෑ මේ විදිහට මට බොරු කළා ඇති ලං උනාට වැඩි වේගෙන්.... (මේ මහා පොළොවට බරක් නොවීලා වෙන්වී යමුද අපි තව විඳවන්නට බෑ මේ විදිහට මට බොරු කළා ඇති... )

More by Pawan Minon

View all songs by Pawan Minon →

Similar Songs