Nuba Nathuwa Inna Ba
Lyrics
සිංහලමතක් කරගෙන අනේ අපි ගැන හඬන්නට දැන් කඳුළු නැතුවද
නුඹත් මා ගැන හිතන තරමට මටත් බෑ නුඹ නැතුව ඉන්නට
(නුඹ නැතුව ඉන්න බෑ ආදරේ නැතුව බෑ....
/)
නුඹ නැතුව ඉන්න බෑ නුඹේ ආදරේ නැතුව බෑ....
(නුඹත් හරියට කියව කියවා ඇයි දවන්නේ මගේ සිත කය...
)
මමත් නුඹ ගැන සිතනවා ඇති කියලා නුඹටත් හිතෙනවා ඇති
(නුඹ නැතුව ඉන්න බෑ ආදරේ නැතුව බෑ....
/)
නුඹ නැතුව ඉන්න බෑ නුඹේ ආදරේ නැතුව බෑ....
(ඇත්තටම ඒ බව දැන දැනත් මොකුත් නොකියාම හිටියට...
)
නුඹට මිස මම තවත් කෙනෙකුට මේ තරම් ආදරේ නැතුව ඇති
(නුඹ නැතුව ඉන්න බෑ ආදරේ නැතුව බෑ....
/)
නුඹ නැතුව ඉන්න බෑ නුඹේ ආදරේ නැතුව බෑ....
More by Pathum Ranasinghe
View all songs by Pathum Ranasinghe →Similar Songs
Irunu Aththatu
Indrachapa Liyanage
Sindu
අහස හිරු ගිනි දැවෙනා සඳ ගිලී වත නොබලා බිඳුණු තුරු පත් විසිරී රුදු සුලඟේ කෑ ගසා හ...
Demawupiyan Kiyana Nisa
Paul Fernando
Sindu
දෙමවුපියන් කියන නිසා හිතුනා බදින්න මනාලියන් කීපදෙනෙක් ගියා බලන්න තාමත් බැරි උනා...
Budhu Padavi Pathaagena
Chamara Weerasinghe
Sindu
බුදු පදවි පතාගෙන දරුවන් රකිනා අම්මා තවමත් ගිනිහල් ගේ ගිනි අතරේ මහළු මඩමකට විවරණ...
Me Awurudu Kale
Lionel Ranwala
Sindu
මේ අවුරුදු කාලේ සිනහ වෙයන් රාළේ තෙල් ඉහිරුණු කැවුම් ගෙඩිය වාගේ දොං තරිකිට කැත්ත...
Pela Diga Ahase (Pooja)
Lakshman Hewawitharana
Sindu
පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......
Hima Bima Palana Surinde
Mohidin Beg
Sindu
(හිම බිම පාලන සුරිඳේ...... ) (ඔබේ බල ශක්ති වේ මාගේ අනුප්රාණේ.... )