Skip to content

Lyrics

සිංහල
සරදම් සිනා ඉමේ කතරින් මිදී අවමන් වූ ආදරේ විඳවා ගමි දෙවි දේවතාවෝ හැබැහින් මැවී මා චේතනාවෙන් හැම සමුගනී මතු ප්‍රේම පාරමී පුරා හමුවන්න ආශා කළා....... චන්ද්‍රාමයන් මග හැර හැම රෑ පෙලන්නේ තනිකම ඕනෑ එපාකම් හිත යට තියා මං තුන්යාමයේ ඔබ වෙත සංසාරයේ මේ දුක නවතිනු එපා මේ ළඟ...... කඳුලින් තැනූ ඒ මාළිගා විඳගන්න යම්දෝ චාරිකා කුළුඳුල් පැතුම් මල් පුබුදා සිනාසෙන් සුවදායකයි සාරිකා සංසාරයේ මේ දුක නවතිනු එපා මේ ළඟ...... සරදම් සිනා........

Similar Songs