Skip to content

Lyrics

සිංහල
ආවාටත් වැඩි වේගයෙන් යන්න නුඹ සැරසී මාගෙන් හැරුනත් නැවත ආපයින් බොරුවක් නොවෙයි සත්තමයි කවුරුත් නොමැති ජීවිතේ තාමත් ඔබට ආදරෙයි යලිත් දකිනකල් ඔබේ දෙනෙත මට කොහේදිහරි මතුදා වහන් කරන්නම් හිතේ තිබෙන දුක සිනහවකින් සඟවා…… සත්මාල් පලඳන්න කල්යල් බලාලා උන්නෙ නුදුරෙම මා කැදැලි තනලා ඔබ ගෙන යන්න සිතා එය අළු වී ගිනි ගද්දී සිත බිඳුණා වහන් කරන්නම් හිතේ තිබෙන දුක සිනහවකින් සඟවා….. විශ්වාස කෙරුවාට ප්‍රේමේ සදා මා ඔබගේ තිලිණේ ලෙසින් ලැබුනේ ඔබගෙන් අමිහිරි තැන් තියෙනා විස සපිරි දුක පමණී මට හැමදා….. ආවාටත් වැඩි වේගයෙන් යන්න නුඹ සැරසී මාගෙන් හැරුනත් නැවත ආපයින් බොරුවක් නොවේ සත්තමයි කවුරුත් නොමැති ජීවිතේ තාමත් ඔබට ආදරෙයි යලිත් දකිනකල් ඔබේ දෙනෙත මට කොහේදි හරි මතුදා වසන් කරන්නම් හිතේ තිබෙන දුක සිනහවකින් සඟවා…. සංසාරේ...

Similar Songs