Skip to content

Lyrics

සිංහල
රෑ යාමේ සීතලේ - සිරිපාදේ මීදුමේ අපි හැම බැති ගී ගයා - වඳිනට යමු මුණි සිරිපා ගත සෝදා පිරුවට ඇඳලා සුමන සමන් දෙවි සිහිකරලා හද බැතියෙන් කරුණා කරලා ළං වෙමු මුණි සිරිපා වෙතටා ඉර සේවය බලලා - අවට සිරිය පෙනිලා සැම දෙවි පිහිටෙන් හා බලයෙන් - වඳිනෙමු අපි මුණි සිරිපා සමනළයන්ගේ - සමනළ තටු අතරේ සමනළ කන්දේ - සැමටම සාමය වේ සාදු සාදු සාදු - හඬ පැතිරේ යාළු මුණි සිරිපා අප මෙ වැදා - සාදු සාදු සාදු

Similar Songs