Skip to content

Oba Malak Rosa Malak (Wasanthayata Kalin)

Oh Me Sindu 1980s - 1990s Romantic

Lyrics

සිංහල
(ඔබ මලක් රෝස මලක් වසන්තයට කලින් පිපුණු පුංචි රෝස මලක්)... විස කටු ඇති අතු පතරේ විකසිත වුණු මල් කැකුලේ පෙති විහිදා සිනාසෙන්න කල් තියෙනවා මේ උයනේ ඔබ මලක් රෝස මලක් වසන්තයට කලින් පිපුණු පුංචි රෝස මලක් අකාලයේ පර වෙන්නට සිතන්නෙපා ඔය වයසට රොන් මත බිඟු කැල නටාවි ඔබ ඔය හැසිරෙන විදිහට (ඔබ මලක් රෝස මලක් වසන්තයට කලින් පිපුණු පුංචි රෝස මලක්)...

More by Oh Me

View all songs by Oh Me →

Similar Songs