Skip to content

Lyrics

සිංහල
(මගේ දෑසින් වැටෙනා කඳුළක් පාසා සිහිවෙන්නේ ඔයාමයි රිදුණාත් සැමදා...... ) (මා ගාවින් ඉඳලා සෙනෙහේ මත් කරලා.... ) ගියේ ඇයිද මා ළඟ කඳුළක් තියා මගේ දෑසින් වැටෙනා කඳුළක් පාසා සිහිවෙන්නේ ඔයාමයි රිදුණාත් සැමදා...... (ඔබ හමුවුණේ සිහිනෙන් වගේ පැතුමන් මගේ ඇයි බොඳ කළේ....... ) (සතුටක් තියේ නම් මා හදෙහි නැති නම්...... ) සිත නුඹෙහි අරගන්න මතකය තියා මගේ දෑසින් වැටෙනා කඳුළක් පාසා සිහිවෙන්නේ ඔයාමයි රිදුණාත් සැමදා...... (ඔබ දැන් කොහේ මා හැර ගියේ කඳුලක් ඔහේ ඇයි මට ළංවුණේ....... ) (හැරදා ගියාදෝ මා තනිවුණාදෝ....... ) සිත නෑනේ පිළිගන්නේ ඔබ නෑ කියා....... මගේ දෑසින් වැටෙනා......

Similar Songs