Skip to content

Lyrics

සිංහල
මා දවා මා පාරලා හඬවලා නොකියා ගියා හද වෙලා සුසුමන් ඔයා ළං කළා සංවේදනා හද පාරනා ආදර කතා තනි මට තියා ඔබ ඉක්මන් වෙලා දුර ගියා එක වාරයක් ආදරේ ආයෙත් රහසේ ඇවිත් නැවතේවි නම් හීනේ පුරා ඔබ ඒ සදා මියැදෙමි ඔයා මගේමයි කියා මගේ කියා..... හමුවෙලා වෙන් වෙලා පෙම් කෙරූ මා හදේ අද ඔයා කෝ කියා අහනවා ආදරේ නුඹේ හිතුමතේ මැරුවත් සෙනේ අමනාපයක් නැහැ සත්තමයි පණ මගේ ඔබ ඉක්මන් වෙලා දුර ගියා එක වාරයක් ආදරේ ආයෙත් රහසේ ඇවිත් නැවතේවි නම් හීනේ පුරා ඔබ ඒ සදා මියැදෙමි ඔයා මගේමයි කියා මගේ කියා..... වෙන් වුණත් සුබ පතා ආදරේ මාවතේ හමුවෙමු වස්තුවේ ආයෙමත් ආදරෙන්..... මා දවා මා පාරලා.....

Similar Songs