Skip to content

Lyrics

සිංහල
සලා දෙනෙත් යුග ඉඟි කර හොරෙන් බලා සිනා සුනා මට ඔබ ගැන හැගුම් පොවා කොහේ ගියේ ඔබ මගෙ සිත තලා පෙලා සනාපනයි කියු අපමණ පෙමක් දවා එදා පෙමින් ඉඟි කලේ ඔබයි සදා දුකින් තනි වුනේ මගේ ලොවයි අදත් මගේ සිත ඔබට හැඟුම් බරයි දුකින් වුනත් සිත තවමත් ඔබ සොයයි සලා දෙනෙත් යුග... පුරා සඳක් ලෙස පෙනේවි දැයි බලාන ඉන්නවා ඔබ නොපෙනෙයි දුකයි බිඟුන් අරන් ගියේ මගේ මලයි දුකින් වුනත් සිත තවමත් ඔබ පතයි සලා දෙනෙත් යුග...

Similar Songs