Skip to content

Lyrics

සිංහල
කඳුළක්ද මේ ජීවිතේ සතුටක් නෑතේ මා සිතේ විඳගන්න දුන් ජීවිතේ විඳවන්නේ ඇයි මේ වගේ හැරයන්න නම් මේ ලෙසේ ඇයි හමු වූයේ මේ භවේ කඳුළක්ද මේ ජීවිතේ සතුටක් නෑතේ මා සිතේ...... වරදක් වුණා නම් පළිගන්නෙපා දැන් පිළිගන්න මේ ආදරේ බොරු චෝදනා පවසලා (හැරයන්න දුක නැද්ද ඔබේ ඔය හිතේ....... ) කඳුළක්ද මේ ජීවිතේ..... දුරකතනයේ හඬ නෑ ඔබේ පාළුයි හඬයි සිත මගේ අසරණ වුණා මා ලොවේ (ඔබ නොමැති මේ දිවිය අරුතක් නොවේ...... ) කඳුළක්ද මේ ජීවිතේ.....

Similar Songs