Nidahas Kirilliyak
Lyrics
සිංහලහිතට මැවෙන හීන මාළිගා
නෙතට නැගෙන කඳුළු රූ රටා
තෝරා බේරා හරි පරිස්සමෙන්
ජීවන අහස් කුසේ තටු සලමින්
පියඹා යන නිදහස් කිරිල්ලියක් මං
නිදහස් කිරිල්ලියක් මං...
ගමේ සුවඳ තවමත් මට නිතර දැනෙනවා
වෙල් එළි පැන දුවපු කාලේ සිනා මැවෙනවා
දෑස පුරා දැකපු හීන අද සතුටින් සැබෑ කරන්
ජීවන අහස් කුසේ තටු සලමින්
පියඹා යන නිදහස් කිරිල්ලියක් මං
නිදහස් කිරිල්ලියක් මං...
නගරේ ජීවිතේ විටෙකදී නුහුර ගෙනෙනවා
මව් පියන්ගේ සිනහා තුළින් කඳුළු නිවෙනවා
මියැදෙන්නට නොදී පැතුම
හෙට ලෝකෙක කිරුළු දරන්
ජීවන අහස් කුසේ තටු සලමින්
පියඹා යන නිදහස් කිරිල්ලියක් මං
නිදහස් කිරිල්ලියක් මං...
හිතට මැවෙන...
Similar Songs
Irunu Aththatu
Indrachapa Liyanage
Sindu
අහස හිරු ගිනි දැවෙනා සඳ ගිලී වත නොබලා බිඳුණු තුරු පත් විසිරී රුදු සුලඟේ කෑ ගසා හ...
Demawupiyan Kiyana Nisa
Paul Fernando
Sindu
දෙමවුපියන් කියන නිසා හිතුනා බදින්න මනාලියන් කීපදෙනෙක් ගියා බලන්න තාමත් බැරි උනා...
Budhu Padavi Pathaagena
Chamara Weerasinghe
Sindu
බුදු පදවි පතාගෙන දරුවන් රකිනා අම්මා තවමත් ගිනිහල් ගේ ගිනි අතරේ මහළු මඩමකට විවරණ...
Me Awurudu Kale
Lionel Ranwala
Sindu
මේ අවුරුදු කාලේ සිනහ වෙයන් රාළේ තෙල් ඉහිරුණු කැවුම් ගෙඩිය වාගේ දොං තරිකිට කැත්ත...
Pela Diga Ahase (Pooja)
Lakshman Hewawitharana
Sindu
පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......
Hima Bima Palana Surinde
Mohidin Beg
Sindu
(හිම බිම පාලන සුරිඳේ...... ) (ඔබේ බල ශක්ති වේ මාගේ අනුප්රාණේ.... )