Skip to content

Lyrics

සිංහල
නිහඬ රෑ පාළුවේ සුසුම් දවනවා හදවතේ ඇති සෙනේ මුව අගින් ගොළු වෙලා දැනෙනවා මට සදා ඔබ මගේමයි කියා කුළුඳුලේ පැතු සෙනේ හදවතේ හිරවෙලා..... (සිත මගේ කියනවා පවසන්න කිය කියා මහදේ ආදරේ පුද දෙන්න කිය කියා..... ) නෙතු ගැටුණු විට ඔයා මුව මගේ ගොළුවෙලා හදවතේ ලියලෙනා ආදරේ තනිවෙලා...... (සැනසුමක් නෑ හදේ මහමෙරක් වගේ දැනේ පුද දෙන්න ආදරේ මං ඉන්නේ මග බලා..... ) ළංවෙන්න හිනැහිලා මා ගාව දැවටිලා පවසනා තුරු මෙමා හද පුරා ආදරේ...... නිහඬ රෑ පාළුවේ.......

Similar Songs