Skip to content

Lyrics

සිංහල
සඳ හඬවා තරු නිවලා ඔබ ගියදා ආදරී හිත රිදිලා පෙම බිඳුණා තවමත් මා මතකේ රැඳී තවමත් මා මතකේ රැඳී...... සඳ හඬවා තරු නිවලා ඔබ ගියදා ආදරී...... (වේදනා දුන්නේ ඇයි ජීවිතේ ආදරේ නැද්ද දැන් මා කෙරේ..... ) තනි වීලා ඉන්නේ දුක් සාගරේ නෑ තාම ඔබ හට එය තේරුණේ..... සඳ හඬවා....... (මා පැතු ලෝකේ ඔබ නෑ ළඳේ ආදරේ සිහිනයකි ජීවිතේ...... ) සංසාර ගමනේ හමු වී මෙසේ ඔබ නේද පෙම් ලෝකේ කඳුලක් කළේ....... සඳ හඬවා.......

Similar Songs