Skip to content

Lyrics

සිංහල
කඳුලින් මතක පුරවා හිනැහී දුරක ගියා තරහා නෑනේ හැමදා සතුටින් ඉන්න ඔයා කීවාට මාගේ වැරදී ඔයා නැහැනේ මේ වනතුරා වැරදී කරලා ඔබට කිසිදා... රණ්ඩු කරා පෙරදා හේතු නැතිව ඔයා සමු අරන් හැරදා යන්න ඔබ හිතලා කීවාට මාගේ වැරදී ඔයා නැහැනේ මේ වනතුරා වැරදී කරලා ඔබට කිසිදා... තවම බලන් උන්නේ මතකේ තුරුළු කරන් ආයේ එයි කියලා මාගේ හුස්ම අරන් කීවාට මාගේ වැරදී ඔයා නැහැනේ මේ වනතුරා වැරදී කරලා ඔබට කිසිදා... කඳුලින් මතක පුරවා...

Similar Songs