Hitha Hadaganna
Lyrics
සිංහලහිතුවාද හිත හදාගන්න මා හැර ගියේ ඔහොම
අමතක වෙනවාද කියන්න ඒ ඉස්සර මතක
(අමතක කෙරුවත් මා එහෙම මතකයි නේද ඒ මතක.......
)
(ඉස්සර හීනෙනුත් මගේ ළඟින් උන්නා
දන්නෙම නෑ වගේ වෙන කෙනෙකුට බහ දුන්නා.......
)
මට කියන්න පොඩ්ඩක් හිතන්න අමතක වෙනවාද
කියන්න මගේ තුරුලේ උණුසුම් වූ දවස
(අමතක කෙරුවත් මා එහෙම මතකයි නේද ඒ මතක.......
)
හිතුවාද හිත හදාගන්න.......
(ලස්සන ඇස් දෙකත් මගේ තමයි කිව්වා
තිස්සේම මං වෙලා මගේ ලෝකයේ උන්නා........
)
මට කියන්න පොඩ්ඩක් හිතන්න අමතක වෙනවාද
කියන්න මගේ තුරුලේ උණුසුම් වූ දවස
(අමතක කෙරුවත් මා එහෙම මතකයි නේද ඒ මතක.......
)
හිතුවාද හිත හදාගන්න.......
Similar Songs
Iri Thalunu Wala
Amarasiri Peiris
Sindu
ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්රේ...
Demawupiyan Kiyana Nisa
Paul Fernando
Sindu
දෙමවුපියන් කියන නිසා හිතුනා බදින්න මනාලියන් කීපදෙනෙක් ගියා බලන්න තාමත් බැරි උනා...
Budhu Padavi Pathaagena
Chamara Weerasinghe
Sindu
බුදු පදවි පතාගෙන දරුවන් රකිනා අම්මා තවමත් ගිනිහල් ගේ ගිනි අතරේ මහළු මඩමකට විවරණ...
Me Galana Wedana
Waruna Madhushanka
Sindu
මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...
Pela Diga Ahase (Pooja)
Lakshman Hewawitharana
Sindu
පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......
Hima Bima Palana Surinde
Mohidin Beg
Sindu
(හිම බිම පාලන සුරිඳේ...... ) (ඔබේ බල ශක්ති වේ මාගේ අනුප්රාණේ.... )