Skip to content

Lyrics

සිංහල
වේදනා අපේ කතාවේ මා හදේ මතකයේ පෑ එදා සුපෙම් සිනාවේ ආදරේ සැඟව ගියාවේ (මේ තරම් හඬවා ආදරේ සඟවා යන්නට ඇයි හීන ගෙනාවේ... ) (සිත තාම ලතැවෙන්නේ ඔබ ගැනම හිතලා දඟ පෑව නෙතු ගාව සැනසීම සොයලා... ) අප පෙම් කතාවන් මතකේම රන්දා ඉන්නම් සදා මං ඔය හිතම පතලා (මේ තරම් හඬවා ආදරේ සඟවා යන්නට ඇයි හීන ගෙනාවේ... ) (සැනසිල්ල වූ නුඹම ලතැවිල්ල සදලා මග බැලුවේ එනතුරුම අමනාප හැරදා... ) සිත තාම නුඹ පතන ආදරය හින්දා විඳවන්න හිතුවාද මේ වාගේ කිසිදා.... වේදනා අපේ කතාවේ...

Similar Songs