Skip to content

Lyrics

සිංහල
හිරිමල් හිනාවක ඇවිදින් මා නිල් නෙතු අතර රැඳිලා බොරුවක් නෙමෙයි ඇත්තයි මගෙයි කීවා පෑ සිනා දැකලා තරු මල් බිමට බැහැලා ආදරය ලගම මං ගිහින් නවතලා ජිවිතේ පැතුම හීනයේ තවරලා සංසාර මාවතේ දුර ඈත හමුවෙමින් කවියක් වාගේ හිත ලියවිලා මතකයේ හැංගිලා හිත අද්දර ඉඳං හිතවත් වෙන්න හිතුවා එදා ඔය ජීවිතේ මාගේ විතර නම් මා ආදරෙයි සෙනෙහෙන් සදා හිරිමල් හිනාවක ඇවිදින්................ දඟකාර හීනයේ උනුහුමේ වැතිරෙමින් නොනිදා නෙතට හුරතල් වෙලා මගේ විතරක් නිසා හිමිකම ළඟ තියන් වස්සානයට ඉඟි බිඟි කළා ඔය ජීවිතේ මාගේ විතර නම් මා ආදරෙයි සෙනෙහෙන් සදා හිරිමල් හිනාවක ඇවිදින්...............

Similar Songs