Skip to content

Lyrics

සිංහල
කැළඹී හමනා සුළඟේ හෝ වෙලිලා රහසේ පතනා සුවඳක් වී බැඳෙනා දිවා රෑ පෙනෙනා සිහිනේ හෝ මැවිලා මාසිතේ රූ තවරා විඳිමී මා සිතිනා... (තේරුණිදෝ සැලෙනා සිතුවිලි හෝ සිහිනේ වෙලිලා ලංවීලා ඒවීදෝ... ) දැනෙනා සිත රිදෙනා මේ ආදරයම පතනා නොනිදා සයනේ පතමී රූ මා... (ලංවුණිදෝ දැනෙනා තනිකම හෝ ආදරේ දැනිලා ලංවීලා ඒවීදෝ... ) සැමදා රුව මැවෙනා රෑ සිහිනයකම සරනා නොනිදා සයනේ පතමී රූ මා... කැළඹී හමනා...

More by Nimanthi Chamodani

View all songs by Nimanthi Chamodani →

Similar Songs