Skip to content

Lyrics

සිංහල
සංසාර දෙනෙත් යුග ඔබව සොයාගෙන පසුපස එනවා හොරෙන් හොරෙන් දැනෙන ආදරේ ඔබට කියන්නට දෙන්න ඉඩක් මට හෙමින් හෙමින් පෙම් කවි දහසක් ඔබට ලියාගෙන මුමුණ මුමුණ මා සිතින් සිතින් චුට්ටක් අහගෙන හිටියොත් ඇති මට (ළමැදට ලංවී ඉතින් ඉතින්... ) දඟකාර කතා මැද කෝලම් බෝම වැඩී ආඩම්බර මුත්... මොහොතක් මා ගැන හිතනවා... මහන්තනී... ගොන්මන් කළුවර ඈත අහසේ සඳවතීට ඉඩ දී... නිරුවත් දෙනෙතින් කියන කතාබහ මට කොඳුරනවා වැනී... පෙම් කවි දහසක් ඔබට ලියාගෙන මුමුණ මුමුණ මා සිතින් සිතින්... චුට්ටක් අහගෙන හිටියොත් ඇති මට (ළමැදට ලංවී ඉතින් ඉතින්... ) ලියූ කුරුටු ගී කුරුටු නොගා හිදී... විසේකාරකම්... රඟන්න මා හා... සමාද සුවෙන් මිදී... හදවත ගැහෙනා තාල ගී ගුමු උජාරුවට පනදී අනගි රංගනේ පූජාසනයේ වන්දනීය කරතී... පෙම් කවි දහසක් ඔබට ලියාගෙන මුමුණ මුමුණ මා සිතින් සිතින් චුට්ටක් අහගෙන හිටියොත් ඇති මට (ළමැදට ලංවී ඉතින් ඉතින්... )

Similar Songs