Skip to content

Lyrics

සිංහල
පෑව මල් සිනා ඔබ මට මා වශී උනා ඔබ හට තාම මා සිතේ රැඳී තියේ වේදනා ගෙනේ හදවත දරා ගන්න බැරි තරමට කාරනා පැතුම් අතීතයේ නිලන වැසි සමේ ඉකිබිඳ හඬන හිත මගේ නුඹ ගැන හීනය හිත යටම නිදිවරයි හිතට හිත නැතත් නෙත ලඟ තවම මැවි මැවී නොපෙනෙන ජීවිතයට සැනසුම නුඹමයි සුවඳ මල් නෙලා සැරසුව පාට හැඩ තියා ගැලපුව මගේ නොවන හිත නුඹේ ලඟයි කඳුළු තව තියේ සීතල හඬනවාම නම් දෙනුවන මගේ නෙතට හදවත කොඳුරයි පෑව මල් සිනා ඔබ මට මා වශී උනා ඔබ හට තාම මා සිතේ රැඳී තියේ වේදනා ගෙනේ හදවත දරා ගන්න බැරි තරමට (කාරනා පැතුම් අතීතයේ)... /

Similar Songs