Skip to content

Lyrics

සිංහල
මාවතේ දිගු - දෑත් අල්ලා - දෙදෙන පියමන් කරන් යනවා දෑස් යොමු වී - විවර මුවඟින් - දනන් විමසා පසිඳු කෙරුවා අසම්මත පෙම් යුවළකැයි ඔබ ඔහුය - ඔහු ඔබය ආදරේ සුලමුල මෙයැයි දම්මාට සැන්ඳෑ වළාවෝ - වෙරළ අද්දර පෙළ ගැසේ කුකුසු කසු කුසු සවන් තෙරපා - මහ හඬින් දසතේ ඇසේ අසම්මත සිල් වතක්යැයි සිත මුදුය - දුක අඩුය ආදරේ සුලමුල මෙයැයි ජීවිතේ ගැන ඔබ දනී නම් - ඇතිද සිදුවිය නොහැකි දේ විමසලා බැලුවද සොඳින් - ඇරුණු මනසට දුර පෙනේ අසම්ම්තබ සොබ දහමකැයි දිවි කෙටිය - පෙම දිගුය ආදරේ සුලමුල මෙයයි

More by Nihal Jayawardena

View all songs by Nihal Jayawardena →

Similar Songs