Skip to content

Lyrics

සිංහල
ඉවසාගන්න බෑ වේදනා දෙවියන් මේ මගේ ඔබ නිසා සතුටක් ලැබුවා නම් ඔබගෙන් එක වරක් අද ඒ තරම්ම විඳිනවා දුකක් මං නැතත් හොඳින් හිටියොත් ඇති ඔයා මට වඩා කලින් ජීවිතයෙන් ඔයා මේ මටත් වැඩියෙන් ඔබ ගැන හොයා වේදනා වැඩි මං ආදරේ නිසා....... වෙන් වුණා එදා අපි වෙන් කළා ආදරේ තමයි කොහේ හිටියත් මෙමා සතුටක් ලැබුවා නම් ඔබගෙන් එක වරක් අද ඒ තරම්ම විඳිනවා දුකක් මං නැතත් හොඳින් හිටියොත් ඇති ඔයා මට වඩා කලින් ජීවිතයෙන් ඔයා මේ මටත් වැඩියෙන් ඔබ ගැන හොයා වේදනා වැඩි මං ආදරේ නිසා....... චෝදනා කළත් හැමදෙනා සෑමදා ආදරේ නිසා ඔබට මං ඉවසුවා සතුටක් ලැබුවා නම් ඔබගෙන් එක වරක් අද ඒ තරම්ම විඳිනවා දුකක් මං නැතත් හොඳින් හිටියොත් ඇති ඔයා මට වඩා කලින් ජීවිතයෙන් ඔයා මේ මටත් වැඩියෙන් ඔබ ගැන හොයා වේදනා වැඩි මං ආදරේ නිසා....... ඉවසාගන්න බෑ......

Similar Songs