Skip to content

Lyrics

සිංහල
ඉකි බින්ද නිදි බින්ද ඔය සුසුම නුඹගේ ළංවෙන්න මත් වෙන්න මග බලන දෑසේ නැළවෙන්න හිනැහෙන්න පියඹන්න අහසේ මං ඉන්නවා ඔබ එනතුරා රහසේ..... කවිකාර යැයි කියන දඟකාරමයි හිතෙන කටකාර ඔබ මුවඟ දඟපාන සිනහා පොද සංසාර ගමනකට මග පාන සෙනෙහේ රැල මන්දාර සුවඳ ගෙන මං ගාව නතර වෙලා....... වැහි බින්දු පිණි බින්දු වැටෙනා රෑ යහනේ හිම කඳුළු මුතු පබළු ගලනා මේ මාගේ තනිවෙන්න දැවටෙන්න හිතෙනා මුදු සුළඟේ දින ගනිනවා ඔබ එනතුරා රහසේ....... කවිකාර යැයි....... උණුහුමට හරි ගැහෙන නුඹේ ඇකයේ හැංඟෙන්න හදවතට පෙම් කරන ඔය මතකේ මට ගන්න නා දළු වේ මියුලැසිය සිපගන්න ඉඩ දෙන්න මගේ කඳුළු පිසලන්න නුඹ එන්න දිවිය පුරා.........

Similar Songs