Skip to content

Lyrics

සිංහල
හැඟුමින් පහන්වූ ඒ රාත්‍රියේ ඔබ කොයිබද මියුලැසියේ සුසුමින් ඔබේ මා වෙන්වූ දිනේ ඔබ කාටද මියුලැසියේ අවරින් එලි නැගුනේ අද මා නෙත ඔබ සමගේ හැඟුමින් පහන්වූ ඒ රාත්‍රියේ ඔබ කොයිබද මියුලැසියේ (සුසුමන් ඔබේ මා පැතුමන් ඔබේ මා හඳුනම් ලඳේ මගෙ වෙනසේ... ) සාගරයේ රැලි නැගුනේ අද මා නෙත ඔබ සමගේ (හදකැන් වලින් ආ සැනසුම් සුසුම් හා හැඟුමන් වලින් හද තෙරපේ... ) සාගරයේ රැලි නැගුනේ අද මා නෙත ඔබ සමගේ හැඟුමින් පහන්වූ ඒ රාත්‍රියේ....

Similar Songs