Skip to content

Lyrics

සිංහල
මං විතරක් පෙම් කරපු නිසා දයාබරම දුක උදා වුණා මගේ හිත කඩා වෙනත් හිතකට වෙලා අහිමි වුණත් දෑත ඔබේ සංසාර ප්‍රේමය ඔයා පෙර භවෙත් මේ වගේ හමුවෙලා වෙන්වෙලා අපි ගියා....... තනිකම විතරයි හිත සැරිසැරුවේ කාත් කව්රුවත් නොමැති නිසා සුසුමන් විතරයි හිත අඬගැහුවේ ඔබෙන් සෙනෙහස නොලද නිසා අහිමි වුණත් දෑත ඔබේ සංසාර ප්‍රේමය ඔයා පෙර භවෙත් මේ වගේ හමුවෙලා වෙන්වෙලා අපි ගියා....... මතකය විතරයි මගේ තනි මැකුවේ පෙමකට කඳුලත් උරුම නිසා නොලැබෙන බව දැන මාත් ළං වුණේ සංසාරේ ඔබ පුරුදු නිසා අහිමි වුණත් දෑත ඔබේ සංසාර ප්‍රේමය ඔයා පෙර භවෙත් මේ වගේ හමුවෙලා වෙන්වෙලා අපි ගියා....... මං විතරක්.......

More by Nalin Wijayasinghe

View all songs by Nalin Wijayasinghe →

Similar Songs