Skip to content

Lyrics

සිංහල
මගේ ආදරියේ නැහැ මගේ ආදරේ සිඳිලා කිසි දිනේ හැමදා එකවගේ සිඳුනත් සාගරේ විය යම් දිනෙකදී නොසිඳේ මා හිතේ ඔබට වූ ආදරේ..... මා මියෙනා තුරා නුඹ මගේ පණ කියා මගේ හදවත ඔබේ නාමෙට පුද කළා මම නුඹ ආදරී අත්හැරියා නොවේ මගේ ඇස් දෙක වගේ නුඹ රැකුවා ප්‍රියේ...... (ආදරේ කළේ නුඹම දිවිය වී රහසේම හැඬුවේ නුඹව සිහි වෙවී..... ) හිමි නෑ නුඹේ ආදරේ නිදුකින් ඉනු ආදරී..... මා මියෙනා තුරා....... (රෑ සිහිනේ ලීවේ නුඹගේ නාමයෙන් පෑ සිනහා සිහිවේ නොනිඳ යහනේදී..... ) හිමි නෑ නුඹේ ආදරේ නිදුකින් ඉනු ආදරී..... මා මියෙනා තුරා.......

Similar Songs