Skip to content

Lyrics

සිංහල
ආදරේ දුක තේරුම් නොගත්තේ මගෙ පවට වෙන්නට ඇති ජීවිතේ හැම දේකට වඩා මට වටිනාකමින් ඔබ වැඩී දුක දේවි යැයි මේ හැටී කිසිදාක මට නොහිතුනී දෙවියනී කොහි වුනී අවසානෙදී පෙම් කෙරුවේ මං හැමදාටයි දුක නැතිදෝ සම්බන්ධය නම් අවසානයි මගෙ පැටියෝ හිත පුරා කැප වෙලා ජීවිතෙන් සෑමදා මට හොරා මම ගෙනා ආදරේ විකුනලා දුක දේවි යැයි මේ හැටී.... මියගියා යැයි කියා ඇසුනොතින් ඔබට මා ඔබ එදාටත් හිනා වෙන්න සතුටින් හඬා දුක දේවි යැයි මේ හැටී කිසිදාක මට නොහිතුනී දෙවියනී කොහි වුනී අවසානෙදී ආදරේ දුක තේරුම් නොගත්තේ.... දුක දේවි යැයි මේ හැටී...

More by Nalin Liyanage

View all songs by Nalin Liyanage →

Similar Songs