Skip to content

Lyrics

සිංහල
ඉතිං එකම එක දවසක් කොපුල් තල හුස්මක් දුරට ලංවී පෙම්වතුන් බව නොදැනුණා මෙන් වැහි කුඩය යට උණුහුමෙන් වෙළුනේ... තෙමෙන හිම කැට ගොඩක් බර දී හිමි අහිමි පෙම් කතා මුමුණා වී නොවී වැළපී නෙතු කඳුළු සඟවා සිසිරයේ කඳු ගිණියමින් සරසා යන්න යමු අපි හැඟුම් සියොතුන් ඉඟිල ගිය අහසේ... වසන්තය යලි මල් පිපෙන දා දියව හිම කැට මල් සුවඳ දේවී හමුව සැනසී වෙන්ව ගිය උයනේ මර්ගරීතා මල් සුවඳ රැදුනේ නැවත හමුවෙමු හමුව වෙන් වෙමු වෙරළ රළ රැලි සේ... ඉතිං එකම එක දවසක් ........

Similar Songs