Skip to content

Lyrics

සිංහල
ඔය ඇස් දෙක දැක්කම මගෙ හිත තිස්සෙම රහසෙම ගැස්සෙනවා ඔය ඉඟ සුඟ නලවන විට මගෙ හදවත නිතරම නැලවෙනවා ශානිකාට මං ආදරේ කලේ උමතුවෙන් වගෙයිනේ රෑ පුරා මමත් හීන මැවුවේ දැන් ඔබ ලගයි වසන්තේ මං ආදරෙයි කිවුවම වද මල වාගේ ඔය වත රතු උනු දා හිරි වැටුනා වාගේ දැනුනා ඔබගෙන් ආලය විඳගත්තා කෙටි පණිවිඩය ඇවිල්ලා මට වෙන අයගෙන් ආදර බස් දොඩාලා එය පෙම්බරී දැකලා මටවන් නොකියා අද මා අතහැරලා ශානිකා මං .. ඔබ ගියදා ඉදලා ගෙවු හැම මොහොතෙම සිත මගෙ ලතවෙනවා බොරු කියලා නැ මන් සත්තයි ඉන්නේ ඔබ යළි එයි කියලා ශානිකා මගෙ ජීවිතේ පුරා ඉන්න ලගම රැදිලා හීනයෙන් පවා ඔබ සොයා ගියා දැන් ලඟයි අනන්තේ ඔය ඇස් දෙක .... ශානිකා මං ..

More by Nadith De Silva

View all songs by Nadith De Silva →

Similar Songs