Skip to content

Lyrics

සිංහල
ස්වප්න අනන්තේ හිඳිනා මිහිරාවි මගේ හද ගැඹුරේ සරණා පෙම් හුස්මයි ඔබ මාගේ සංසාරයක් තරම් දිගයි අපෙ ආදරේ සංසාරයක් තරම් දිගයි අපෙ ආදරේ නොරිස්සුම් සුසුම් උතුරනා ආඩම්බරී සියුම් තැන් පවා ඇවිලුවා හදවතේ ඇස් හැප්පිලා ඉහිරුනේ ආදරේ සංසාරයක් තරම් දිගයි අපෙ ආදරේ සංසාරයක් තරම් දිගයි අපෙ ආදරේ හැඟුම් අනන්තෙක ගුලිවී පපුතුරේ ආදරෙන් ළං වෙලා සිපගත් මොහොතේ කල්ප අනන්තෙට විහිදුනා ආදරේ සංසාරයක් තරම් දිගයි අපෙ ආදරේ සංසාරයක් තරම් දිගයි අපෙ ආදරේ හොහෝ... හොහෝ... අපේ ආදරේ

More by Nadeemal Perera

View all songs by Nadeemal Perera →

Similar Songs