Skip to content

Lyrics

සිංහල
ඔබ ගැන තතු මට කියන්න කවුරුවත්ම නෑ අපි විරසක වෙලා ගියා කවුරුත් දන්නෑ ඔබෙන් මිදෙන්නට හැකි නම් මේ හැටි ඉන්නෑ (මමත් මගේ හිතත් හඬන හැටි ඔබ දන්නෑ.... ) මද්දහනේ ගිනියම් බව මට තේරෙන්නෑ වැහි වහිද්දී හීතලයිලු මට දැනුනෙම නෑ ජීවිතයම ඔබෙන් තොරව ගෙවනු දන්නේ නෑ (මෙතරම් පෙම් කළත් ඔබට, ඔබ මට හිමි නෑ ) මට සෙනෙහස ඇති තැන් ළඟ සිත ලෙන්ගතු නෑ ලෙන්ගතුකම් වැඩි වුනාම දුක ඇයි දන්නෑ හිත සොයනා හිත නොලබන සෙනෙහස ඔබ පෑ (මතු කවදාවත් ආයෙම මගේම වෙන්නෙ නෑ... ) ඔබ ගැන තතු...

Similar Songs